පෞද්ගලික ආයතනයක මුදල් ප්රවාහනය කළ වාහනයක් තුළ තිබූ කෝටි 7.5 ක මුදලක්ද රැගෙන එම වාහනයෙන්ම පළාගොස් ඇති සැකකරුවෙක් අත්අඩංගුවට ගැනීමට පොලීසිය මහජන සහාය පතනවා.
අදාළ සැකකරු එම ආයතනයේම රියදුරු වශයෙන් සේවය කළ පුද්ගලයෙකු බවයි පොලිසිය සඳහන් කරන්නේ .
ඔහු පිළිබඳව තොරතුරක් ඇතොත් පොලිසිය දැනුවත් කරන ලෙස ජනතාවට දැනුම් දෙනවා .
සැකකාර පුද්ගලයා පිළිබඳව තොරතුරු පහතින් .