මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේදී නව ප්රජාතන්ත්රවාදී පෙරමුණ ලබාගත් ඡන්ද සංඛ්‍යාව අනුව හිමි වූ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර දෙකෙන් එකක් සඳහා හිටපු අමාත්‍යවරයෙකු වුන රවී කරුණානායක මහතා පත්කර තිබෙනවා.
එම පක්ෂයේ මහලේකම් ශර්මිලා පෙරේරා විසින් අදාළ ලිපිය යොමු කර තිබෙනවා.