සමගි ජනබලවේගයේ අඩුපාඩු සහ වැරදි සකස් කර ගනිමින් ඉදිරියට තම වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බව එහි මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා පවසනවා.
ජාතික ජනබලවේගයට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබා දෙමින් ජනතාව ගත් තීන්දුව පක්ෂයක් ලෙස පිළිගන්නා බවයි ඒ මහතා අද (17) පැවති මාධ්‍ය හමුවකදී කියා සිටියේ.