ප්රදේශ කිහිපයකට නායයෑමේ පූර්ව අනතුරු ඇඟවීම් නිකුත්කර තිබෙන බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසනවා.
එය අද (17) 4.00 සිට හෙට (18) 4.00 දක්වා වලංගු වන ලෙසටයි නිකුත් කර ඇත්තේ.
අනතුරු ඇඟවීම් මට්ටම් පහතින්
ගම්පහ දිස්ත්රික්කයේ:
– අත්තනගල්ල
කෑගල්ල දිස්ත්රික්කයේ:
– රුවන්වැල්ල, දෙහිඕවිට, බුලත්කොහුපිටිය සහ යටියන්තොට
කුරුණෑගල දිස්ත්රික්කයේ:
– මාවතගම සහ රිදීගම
මාතලේ දිස්ත්රික්කයේ:
– අඹන්ගඟ කෝරළය
මාතර දිස්ත්රික්කයේ:
– කොටපොල, වැලිපිටිය සහ පස්ගොඩ