සර්ව ජන බලය පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්රී ධුරයට පක්ෂ නායක දිලිත් ජයවීර මහතා නම් කරන බව පක්ෂ මහ ලේකම් සඳහන් කරනවා.
දිලිත් ජයවීර මහතා, මෙවර මහ මැතිවරණයට තරග කළේ ගම්පහ දිස්ත්රික්කයෙන්.
නිවේදනයක් නිකුත් කරමින් ‘සර්වජන බලය’ නිවේදනය කළේ, එම සන්ධානයේ විධායක සභාව විසින් ඒකමතිකව මෙම තීරණයට එළැඹුණු බවයි.