නව ප්රජාත්ත්රවාදී පෙරමුණේ සාකච්ඡාවක් මල්පාරේ පිහිටි එම පක්ෂ කාර්යාලයේදී පැවැත්වුණා.
හිටපු ජනාධිපති රනිල් වික්රමසිංහ මහතාගේ ප්රධානත්වයෙන් මෙම සාකච්ඡාව පැවැත්වුණා.
නව ප්රජාතන්ත්රවාදී පෙරමුණ නියෝජනය කළ හිටපු මන්ත්රීවරුන් එම සාකච්ඡාවට එක්ව සිටියා.