නව රජයේ අමාත්‍යවරුන් හෙට (18) දිනයේ දිවුරුම් දීමට නියමිතව තිබෙනවා.
හෙට (18) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී එය සිදු කිරීමටයි නියමිතව ඇත්තේ.
කැබිනට් මණ්ඩලය විසිපහකට සීමාවන බවත්, ඇතැම් අමාත්‍යාංශ සඳහා නියෝජ්‍ය අමාත්‍යවරුන්ද, පත් කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.
අමාත්‍ය ධුර ලබාදීමේදී විෂය දැනුම සම්බන්ධයෙන්ද විශේෂ අවධානයක් යොමු කෙරෙනු ඇති.