සියලු පක්ෂවල ජාතික ලැයිස්තුවට නම් කර ඇති සාමාජිකයන් හා මෙවර මහ මැතිවරණයට නාම යෝජනා භාරදුන් නියෝජිතයින් හැර වෙනත් කිසිදු පුද්ගලයෙකු ජාතික ලැයිස්තුවෙන් පත්කිරීමට හැකියාවක් නොමැති බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්රී රත්නායක මහතා අද (16) ප්රකාශ කළා.