දිස්ත්රික්ක කිහිපයක ප්රදේශ කිහිපයක් සඳහා පනවා තිබු නායයෑමේ අනතුරු ඇඟවීම් නිවේදන තවදුරටත් දීර්ඝ කර තිබෙන බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසනවා.
ඒ අනුව ගම්පහ, කෑගල්ල, කුරුණෑගල, මාතලේ සහ මාතර යන දිස්ත්රික්කවල නායයෑමේ අවදානම් සහිත ප්රදේශ වෙතයි එම අනතුරු ඇඟවීම නිකුත් කර තිබෙන්නේ.