මහ මැතිවරණය නිරීක්ෂකය සඳහා දිවයිනට පැමිණි විදෙස් නිරීක්ෂකයින් සිය අවසන් වාර්තාව භාරදී තිබෙනවා.
මැතිවරණ කොමිෂන් සභා පරිශ්රයේදීයි එම වාර්තාව භාරදී තිබෙන්නේ.
විදෙස් නිරීක්ෂකයින් 10 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් මෙරටට පැමිණි අතර මැතිවරණ පූර්ව සමය, මැතිවරණ දිනය සහ පශ්චාති මැතිවරණ කාලසීමාවේ නිරීක්ෂන සිදුකර තිබෙනවා.