වන්නි දිස්ත්රික්කයේ මනාප ප්රතිඵලය මැතිවරණ කොමිසම විසින් මේ වනවිට නිකුත් කර තිබෙනවා .
එම දිස්ත්රික්කයේ සමස්ත ප්රතිඵලය අනුව ජාතික ජන බලවේගයට මන්ත්රි ධුර 02ක් හිමිව තිබෙනවා .
සමගි ජන බලවේගයට වන්නි දිස්ත්රික්කයේ දිනා ගැනීමට හැකිව තිබෙන්නේ මන්ත්රි ධුර 01 ක් පමණි .
එමෙන්ම ඉලංකෙයි තමිල් අරසු පක්ෂයද මන්ත්රි ධුර එකක් හිමිකරගෙන තිබෙනවා .
ප්රජාතන්ත්රවාදී දෙමළ ජාතික සන්ධානය එක් මන්ත්රී ධුරයක් සහ ශ්රී ලංකා කම්කරු පක්ෂය මන්ත්රී ධුරය බැගින් හිමිකර ගෙන තිබෙනවා .
ඒ අනුව
ජාතික ජන බලවේගය
1 සෙල්වතම්බි තිලකනාදන් – 10,652
2 ආරුමුගම් ජෙගදීෂ්වරන් – 9,280
ඉලංකෙයි තමිල් අරුසු කච්චි
01තුරෙයිරාසා රවිකුමාර් – 11,215
සමගි ජන බලවේගය
01රිෂාඩ් බදියුදීන් – 21,018
ප්රජාතන්ත්රවාදී දෙමළ ජාතික සන්ධානය
01ඒ. අඩෙයිකලනාදන් – 5,695
ශ්රී ලංකා කම්කරු පක්ෂය
01කාදර් මස්තාන් – 13,511