හම්බන්තොට දිස්ත්රික්කයේ මනාප ප්රතිඵලය මැතිවරණ කොමිසම විසින් මේ වනවිට නිකුත් කර තිබෙනවා .
එම දිස්ත්රික්කයේ සමස්ත ප්රතිඵලය අනුව ජාතික ජන බලවේගයට මන්ත්රි ධුර 05 ක් හිමිව තිබෙනවා .
සමගි ජන බලවේගයට හම්බන්තොටින් දිනා ගැනීමට හැකිව තිබෙන්නේ මන්ත්රි ධුර 01 ක් පමණි .
එමෙන්ම ශ්රී ලංකා පොදුජන පෙරමුණ එක් මන්ත්රී ධුරයක් හිමිකරගෙන තිබෙනවා .
ඒ අනුව
ජාතික ජන බලවේගය
1 නිහාල් ගලපත්ති – 125,983
2 අතුල හේවගේ – 73,198
3 සාලිය මධුරසිංහ – 65,969
4 අරවින්ද විතාරණ – 48,807
5 රුවන් සෙනරත් – 42,249
සමගි ජන බලවේගය
1 දිලීප් වෙදආරච්චි – 23,514
ශ්රී ලංකා පොදුජන පෙරමුණ
1 ඩී.වී. චානක – 16,546