බදුල්ල දිස්ත්‍රික්කයේ මනාප ප්‍රතිඵලය මැතිවරණ කොමිසම විසින් මේ වනවිට නිකුත් කර තිබෙනවා .
එම දිස්ත්‍රික්කයේ සමස්ත ප්‍රතිඵලය අනුව ජාතික ජන බලවේගයට මන්ත්‍රි ධුර 06 ක් හිමිව තිබෙනවා .
සමගි ජන බලවේගයට බදුල්ලෙන් දිනා ගැනීමට හැකිව තිබෙන්නේ මන්ත්‍රි ධුර 2 ක් පමණි .
එමෙන්ම නව ප්රජාතන්ත්රවාදී පෙරමුණද එක් මන්ත්‍රී ධුරයක් හිමිකරගෙන තිබෙනවා .
ඒ අනුව
ජාතික ජන බලවේගය
1. සමන්ත විද්‍යාරත්න – 208,247
2. කිට්නන් සෙල්වරාජ් – 60,041
3.අම්බිකා සැමුවෙල් – 58,201
4. රවින්ද්‍ර බණ්ඩාර – 50,822
5. සුදත් බලගල්ල – 47,980
6. දිනිඳු හෙන්නායක – 45,902
සමගි ජන බලවේගය
1. නයන වාසලතිලක – 35,518
2. චමින්ද විජේසිරි – 29,791
නව ප්රජාතන්ත්රවාදී පෙරමුණ
1. චාමර සම්පත් – 19,359