පැවති මහ මැතිවරණය කිසිදු සාමය කඩවීමක් හෝ ප්රචණ්ඩ ක්‍රියාවකින් තොරව ඉතාම සාමකාමීව දිවයින පුරා ක්‍රියාත්මක වූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව මහතා පවසනවා.
දිවයින පුරා ක්‍රියාත්මක ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථාන 54ක ආරක්ෂාව සඳහා සියලු ක්‍රියාමාර්ග ගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසන්නේ.