මැතිවරණ නීති උල්ලංඝනය කළ අපේක්ෂාකයින් ඇතුළු පුද්ගලයින් පිරිසක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ අනුව දිවයින පුරා දිස්ත්රික්ක 20කින් පමණක් මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් අපේක්ෂකයින් දෙදෙනෙකු ඇතුළු පුද්ගලයින් 51 දෙනෙක් අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිසිය පවසන්නේ.