බලංගොඩ සීතගල උඩකන්ද ප්රධාන බස් මාර්ගයට අද (13) දින රාත්රියේ පස් කන්දක් කඩා වැටීම හේතුවෙන් ගමනාගමනට බාධා ඇති වී තිබෙනවා .
සීතගල ප්රදේශයට පවතින අධික වර්ෂාවත් සමඟ එම පස් කන්ද මාර්ගයට කඩා වැටී ඇති බවයි සඳහන් වන්නේ .