වරාය පොලිස් වසමේ වරාය ප්රදේශයේදී නීති විරෝධී දුම්වැටි තොගයක් සමග පුදගලයෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඔහු 44 හැවිරිදි තඹුත්තේගම ප්රදේශයේ පදිංචිකරුවෙක්.
සැකකරු සන්තකයේ තිබූ විදේශීය දුම්වැටි 2200ක් භාරයට ගත් බවයි පොලිසිය පවසන්නේ.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන වරාය පොලිසිය සිදු කරනු ලබනවා.