හෙට පැවැත්වෙන මහ මැතිවරණයට අදාළ සියලු පියවර මේ වන විට ගෙන අවසන් බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.
ඡන්ද පෙට්ටි සහ සියලුම ලිපි ද්‍රව්‍ය නිකුත් කිරීමේ කටයුතු ද ආරම්භ කර තිබෙනවා.