විභාග සහතිකපත්ර නිකුත් කිරීම සම්බන්ධයෙන් විභාග දෙපාර්තමේන්තුව විසින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
2024 පාර්ලිමේන්තු මැතිවරණය හේතුවෙන් මැතිවරණ රාජකාරි සඳහා දෙපාර්තමේන්තු කාර්ය මණ්ඩලය යෙදවීම හේතුවෙන් නොවැම්බර් 14 වැනි දින විභාග සහතික පත්ර නිකුත් කිරීමේ එක්දින සේවා කවුළු හා මාර්ගගත සේවය ක්රියාත්මක නොවන බව එම නිවේදනයේ සඳහන්.