කොළඹ කොටස් වෙළඳපොළ තුළ අද (12) දිනයේ ගණුදෙනු අවසන් වන විට සමස්ත මිල දර්ශකය පෙර දිනට සාපේක්ෂව ඒකක 113. 67කින් ඉහළ ගොස් 12988.99 ලෙස සටහන් වී තිබෙනවා .
එස් ඇනඩ් පී දර්ශකයේ වර්ධනය ඒකක 32.73ක් ලෙසයි සටහන් වී ඇත්තේ .
දිනය තුළ කොටස් මිලියන 132.3ක් හුවමාරුවී තිබූ අතර, පිරිවැටුම බිලියන 4.2 ක් ලෙස සටහන්ව තිබෙනවා .