2024 පාර්ලිමේන්තු මැතිවරණය හේතුවෙන් මැතිවරණ රාජකාරි සඳහා දෙපාර්තමේන්තු කාර්ය මණ්ඩලය යෙදවීම හේතුවෙන් නොවැම්බර් 14 වැනි දින විභාග සහතික පත්ර නිකුත් නොකරන බව විභාග සහතිකපත්ර නිකුත් කිරීම සම්බන්ධව විභාග දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.
ඒ අනුව එදින සියලු සේවා කවුළු හා මාර්ගගත සේවය ක්රියාත්මක නොවන බවද එම නිවේදනයේ සඳහන්