මහ මැතිවරණයේ ආරක්ෂාව වෙනුවෙන් විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දුව මහතා පවසනවා.
පොලිස් නිලධාරීන් හැටහතරදහසක්, විශේෂ කාර්ය බලකාය මෙන්ම ත්‍රිවිධ හමුදාව ද ඒ සඳහා යොදවා ඇති බවයි ඒ මහතා ප්‍රකාශ කළේ.