අනුරාධපුර කඩ දොළහ ප්රදේශයේදී හෙරොයින් මත්කුඩු ග්රැම් දෙකයි මිලි ග්රැම් තුන්සියක් සමඟ නීතිඥයෙකු අද (11) දින අත්අඩංගුවට ගත්බව අනුරාධපුර පොලිසිය ප්රකාශ කර සිටිනවා .
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ අනුරාධපු අධිකරණ සංකිර්ණයේ සේවයේ නිරත 42 හැවිරිදි නිතිඥවරයෙක් .
මෙම නිතිඥවරයා සන්තකයේ මත්කුඩු තිබෙන බවට ලද තොරතුරක් මත අත්අඩංගුවට ගත් අතර නිතිඥවරයා අධික ලෙස මත්කුඩුවලට ඇබබැහිවු අයෙකු බවයි පොලිසිය පවසන්නේ .
ඔහු අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතයි .