එළඹෙන 14 වනදායින් පසු වැඩ කරන පාර්ලිමේන්තුවක් නිර්මාණය කරන බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසනවා.
අග්‍රාමාත්‍යවරිය මේ බව ප්‍රකාශ කළේ කිරුළපනේ පැවති ජන හමුවකට එක්වෙමින්.
මේ සඳහා ජාතික ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් අපේක්ෂකයින් ඇතුලු පිරිසක් සහභාගී වුණා.