ශ්රී ලංකා පොදුජන පෙරමුණ කුමන අභියෝග හමුවේ වුව ද ප්රතිපත්තිගරුක දේශපාලනයෙන් බැහැර නොවන බව එහි ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මහතා පවසනවා.
ගම්පහ පැවති ජන හමුවකට එක්වෙමින් ඒ මහකා මේ බව ප්රකාශ කළා.
පක්ෂ ක්රියාකාරීන් ඇතුලු පිරිසක් මේ සදහා සහභාගී වුණා.