ජනතා විශ්වාසය තැබිය හැකි වැඩ කළ හැකි පිරිස සිටින්නේ සර්ව ජන බලය සමග බව එහි නායක දිලිත් ජයවීර මහතා පවසනවා.
ඒ මහතා මේ බව ප්රකාශ කළේ හොරණ දී පැවති සර්ව ජන බලයේ සමුළුවකට සහභාගී වෙමින්.
මේ සඳහා පක්ෂ ක්රියාකාරීන් ඇතුලු පිරිසක් එක්ව සිටියා.