උදැල්ලකින් පහරදී කාන්තාවක් ඝාතනය කෙරේ
පුද්ගලික ආරවුලක් හේතුවෙන් පුද්ගලයෙකු විසින් උදැල්ලකින් පහරදී කාන්තාවක් ඝාතනය කර තිබෙනවා. ඊච්චන්කුලම්,…
වැල්ලවාය අලිකොට ආර ජලාශයේ වාන් දොරටු 3ම විවෘත කෙරේ
වැල්ලවාය අලිකොට ආර ජලාශයේ වාන් දොරටු තුනම අද උදෑසන විවෘත කර තිබෙනවා.…
දේශපාලන බලපෑම්වලින් තොරව නීතිය ක්‍රියාත්මක කිරීමට හැකියාව ලැබී ඇති බව වැඩබලන පොලිස්පති කියයි
දේශපාලන බලපෑම්වලින් තොරව නීතිය සැමට සමානව ක්‍රියාත්මක කිරීමට හැකියාව ලැබී ඇති බව…
රටේ පරිවර්තනීය වෙනස සඳහා සුදුසුම ලැයිස්තුව තිබෙන්නේ මාලිමාවට – අගමැතිනිය
රටේ පරිවර්තනීය වෙනස සඳහා සුදුසුම ලැයිස්තුව සකසා තිබෙන්නේ ජාතික ජන බලවේගය බව…
මධ්‍යම අධිවේගී මාර්ගයේ තුන්වන අදියරේ ඉදිකිරීම් ඇමති විජිතගේ නිරීක්ෂණයට
මධ්‍යම අධිවේගී මාර්ගයේ තුන්වන අදියරේ ඉදිකිරීම් අමාත්‍ය විජිත හේරත් මහතා නිරීක්ෂණයට ලක්කළා.…
පාර්ලිමේන්තු මැතිවරණයට අදාළ ප්‍රචාරණ කටයුතු හෙට මධ්‍යම රාත්‍රියෙන් අවසන්
ලබන බ්‍රහස්පතින්දා පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු මැතිවරණයට අදාළ සියලුම ප්‍රචාරණ කටයුතු හෙට මධ්‍යම…
14 වනදා දෙවෙනි ඉනිමද ජයග්‍රහණය කරන බව ටිල්වින් කියයි
පළමු ඉනිම ජයග්‍රහණය කළ ජාතික ජන බලවේගය ලබන 14 වනදා දෙවන ඉනිමද…
සරම්ප,රුබෙල්ලා එන්නත්කරණ වැඩපිළිවෙල ඉදිරි සෙනසුරාදා දින 4 තුළත් ක්‍රියාත්මකයි
විශේෂ සරම්ප,රුබෙල්ලා ප්‍රතිශක්තිකරණ සතිය ක්‍රියාත්මක වු පසු ගිය දින 5 තුළ සෞඛ්‍ය…
ඇමෙරිකාවේ තීරණාත්මක මැතිවරණ ප්‍රාන්ත හතේම ජය ට්‍රම්ප්ට
ඇරිසෝනා ප්‍රාන්තයේ ජයග්‍රහණයත් සමග තේරීපත්වූ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට ඇමෙරිකාවේ තීරණාත්මක මැතිවරණ ප්‍රාන්ත…