ශ්රී ලංකා පොදුජන පෙරමුණ ජනතා සේවය ඉටුකරන්නේ ඡන්දය බලාපොරොත්තුවෙන් නොවන බව එම පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මහතා පවසනවා.
පන්නල සදලංකාව ප්රදේශයේ පැවති ජන හමුවකදී ඒ මහතා මෙම අදහස් පළකළා.
පොදුජන පෙරමුණු අපේක්ෂකයින් ඇතුළු පිරිසක් ඊට එක්ව සිටියා.