ජනාධිපතිවරණය ඉලක්ක කර ගනිමින් හිටපු ජනාධිපතිවරයා රටට අවාසිදායක විසඳම් වලට එළඹ ඇති බව සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.
අවිස්සාවේල්ල ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක්වෙමින් ඒ මහතා මෙම අදහස් පළකළා.
සමගි ජන බලවේගයෙන් මැතිවරණයට ඉදිරිපත්වන අපේක්ෂකයින්ගේ සහභාගීත්වයෙන් ජන හමුව සංවිධාන කර තිබුණා.