ජනතාවාදී ජනහිතකාමී ආණ්ඩුවක් නිර්මාණය කිරීමට තමා ප්රමුඛ සමගි ජන බලවේගය සුදානම් බව එහි නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.
ජනතාවට සියලු සහන ලබාදීමට තම කණ්ඩායම සුදානම් බවයි ඒ මහතා පවසන්නේ.
මහ මැතිවරණයේ සමගි ජන බලවේගයේ ජයගහ්‍රණය වෙනුවෙන් සංවිධාන කෙරුණු තවත් ජන හමුවක් කොළඹ දී පැවැත්වුණා.
ඒ එහි නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන්.
පාක්ෂිකයින් ඇතුලු ප්‍රදේශවාසීන් ජන හමුවට එක්ව සිටියා.