ජාතික ජනබලවේග ආණ්ඩුවක් යටතේ ජාතිවාදී ගිනිදැල් ඇවිලීමට කිසිලෙසකින්වත් ඉඩ නොතබන බව අමාත්‍ය විජිත හේරත් මහතා පවසනවා.
ආගමික නීතියක් සම්බන්ධයෙන් සංශෝධන කිරීමට අවශ්‍ය නම් ආගමික නායකයන් සමග සාකච්ඡා කර ඊට අදාළ සංශෝධන කරන බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ.