මුදල් වංචා කරමින් ජාවාරමක යෙදෙන ආයතනයක් වටලා සැකකරුවන් 59 දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව මහතා පවසනවා.
ඒ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් කොළඹ වැල්ලවත්ත ප්‍රදේශයේ පිහිටි සුපිරි මහල් නිවසක සිදු කළ සෝදසි මෙහෙයුමකදීයි.