දිස්ත්රික්ක කිහිපයක ප්රාදේශීය ලේකම් කොට්ඨාස කිහිපයකට නායයෑම් අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා.
ඒ අනුව බදුල්ල, මහනුවර, කෑගල්ල, කුරුණැගල, නුවරඑළිය සහ රත්නපුර දිස්ත්රික්කවල 1 වන මට්ටමේ නායයෑම් අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති බවටයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සඳහන් කරන්නේ.