නාරාහේන්පිට පිහිටි මෝටර් රථ ප්‍රවාහ දෙපාර්තමේන්තු ප්‍රධාන කාර්යාලය මහ මැතිවරණයේදී ඡන්ද මාධ්‍යස්ථාන ලෙස යොදාගන්නා බැවින් එම කාර්යාලය සාමාන්‍ය රාජකාරි සඳහා මේ මස 13 සහ 14 දෙදින වසා තබන බව මෝටර් රථ දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.
එම කාර්යාලය නැගෙනහිර කොළඹ ඡන්ද කොට්ඨාස 6 සහ 7 ඡන්ද මධ්‍යස්ථාන ලෙස යොදාගන්නා බැවින් ඒ සඳහා පහසුකම් සළසන බව මෝටර් රථ දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ සඳහන්.