මහ මැතිවරණයේ සියලු ප්‍රචාරණ කටයුතු 11 වනදා මධ්‍යම රාත්‍රියෙන් අවසන් වනවා.
නිල ඡන්ද පත්‍රිකා මෙතෙක් නොලැබුණු අය සිටී නම් තමන්ට අයත් තැපැල් කාර්යාලයෙන් ඒ පිළිබඳ විමසන ලෙස මැතිවරණ කොමිසම ඉල්ලා සිටිනවා.