ගත වූ පැය 24ක කාලය තුළ මැතිවරණ පැමිණිලි 144 ක් වාර්තා වී ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.
ඒ අනුව මහ මැතිවරණය සම්බන්ධයෙන් මේ වන විට ලැබී ඇති මුළු මැතිවරණ පැමිණිලි සංඛ්‍යාව 1938 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
මෙම සමස්ත පැමිණිලි සංඛ්‍යාව තුළ ප්රචණ්ඩ ක්‍රියා 19ක්, නීති උල්ලංඝණය කිරීම් 1884 ක් සහ වෙනත් පැමිණිලි 35 ක් ඇතුළත් වන බවයි මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරන්නේ.