බලංගොඩ නගරයේ ඇති දමිළ පාසලක සේවය කරන ගුරැවරයෙකු පහර දුන් යැයි කියන සිද්ධියකට එම පාසලේම ඉගනුම ලබන සිසුවෙකු අද (06) දින බලංගොඩ මුලික රෝහලට ඇතුළත් කර තිබෙනවා .
බලංගොඩ සි.සි. දෙමල විදුහලේ 13 ශේණියේ ඉගනුම ලබන වයස අවුරුදු 19 ක දරැවෙකු මෙලෙස පහර දිම හේතුවෙන් ඇති වූ සංකුලතාවයක් හේතුවෙන් බලංගොඩ මුලික රෝහලට ඇතුළත් කර ඇති අතර එම සිසුවා වාටිටු අංක 08 ප්රතිකාර ලබන බවයි පොලිසිය ප්රකාශ කරන්නේ .
එම ගුරැවරයා තමන්ට පාසලේදී පහර දුන් බව එම සිසුවා ප්රකාශ කර තිබෙනවා .
සිද්ධිය සමිබන්දයෙන් බලංගොඩ පොලිසිය පරික්ෂණ ආරම්භ කර තිබෙනවා .