වෛද්‍ය මොහොමඩ් සාෆි මහතාට එරෙහිව කුරුණෑගල මහෙස්ත්‍රාත් අධිකරණයේ පවරා තිබූ නඩුව නිෂ්ප්‍රභ කිරීමට මහෙස්ත්‍රාත්වරයා අද (06) නියෝග කර තිබෙනවා.
ඒ සම්බන්ධයෙන් නීතිපති ගේ උපදෙස් අනූව ප්‍රමාණවත් සාක්ෂි නොමැති බැවින් එම නඩුව නිෂ්ප්‍රභ කරන ලෙස දැනුම් දී තිබෙනවා.
මව්වරුන් හාරදහසක පමණ පිරිසකට වඳ සැත්කම් කරන ලදැයි වෛද්‍යවරයාට එරෙහිව චෝදනා එල්ල වී තිබු අතර කුරුණෑගල ශික්ෂණ රෝහලේ ජ්‍යෙෂ්ඨ ප්‍රසව හා නාරිවේද වෛද්‍ය ෂිහාබ්දීන් මොහොමඩ් ෂාෆි සියළු චෝදනාවලින් නිදහස් කිරීමට අද කෙරුණා