දිවයිනේ ප්‍රදේශ කිහිපයකට අද දිනයේ ද විටින් විට තද වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
අකුණු අනතුරු වළක්වා ගැනීමට ආරක්ෂිත පියවර ගන්නා ලෙසයි මහජනතාවට අවධාරණය කෙරෙන්නේ.