අඩු ආදායම්ලාභීන් සඳහා චීන රජයේ ආධාර වැඩසටහන යටතේ නිවාස ඒකක 1996ක් ඉදිකිරීමට තීරණය කර තිබෙනවා.
ඒ පැකේජ තුනක් යටතේයි.
මොරටුව ,දෙමටගොඩ සහ පෑලියගොඩ එම නිවාස ඉදිකෙරෙනවා.