2025 වසර සඳහා සියලුම පාසල් හා පිරිවෙන් සිසුන්ට නිල ඇදුම් රෙදි සැපයීම සඳහා වන චීන රජයේ ප්රදානය භාර ගැනීමට කැබිනට් අනුමැතිය හිමිවුණා.
2025 වසර සඳහා අවශ්‍ය පාසල් නිල ඇදුම් රෙදි අවශ්‍යතාව මීටර මිලියන 11.82ක්.
එම සම්පුර්ණ ප්‍රමාණයම ප්‍රදානයක් ලෙස ලබාදීමටයි චීන රජය එකඟතාව පළ කර ඇත්තේ.