මූල්‍ය දුෂණයක් සම්බන්ධයෙන් සිදුකළ පැමිණිල්ලක් පිළිබද විමර්ෂණ කටයුතු යළි ආරම්භ කරන්නැයි ඉල්ලා ජනාධිපති කාර්යාලයට ලිපියක් භාරදීමට කටයුතු කෙරුණා.
ඒ අල්ලස දූෂණය සහ නාස්තියට එරෙහි පුරවැසි බලය සංවිධානය මගිනුයි.