කරාපිටිය ශික්ෂණ රෝහලේ වෛද්‍යවරුන් ආරම්භ කළ වැඩ වර්ජනය අවසන් කර තිබෙනවා.
එම රෝහලේ පිළිකා ඒකකයේ විශේෂඥ වෛද්‍යවරයෙකුගේ ක්‍රියාකලාපයට විරෝධය පළකරමින් මෙම වැඩවර්ජනය ක්‍රියාත්මක කළ අතර අදාළ වෛද්‍යවරයාව මහරගම අපේක්ෂා රෝහලට මාරුකර යැවීම සඳහා බලධාරීන් ක්‍රියාකිරීම හේතුවෙන් වැඩවර්ජනය අවසන් කර තිබෙනවා.