දිවයිනේ බොහෝ ප්‍රදේශවලට අද (4)දින පස්වරුවේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරනවා .
මධ්‍යම, ඌව, සබරගමුව සහ කුරුණෑගල යන දිස්ත්‍රික්කවලට මිලිමීටර් 100 ඉක්මවූ තද වැසි ඇති විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ .
විශේෂයෙන් වැසි සමඟ අකුණු අනතුරු ඇතිවිය හැකි බැවින් ඒ පිළිබඳව අවධානය යොමු කරන ලෙසයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටින්නේ.
එම නිවේදනය පහතින්