සමස්ත දිවයිනටම ඩිජිටල්කරණය හඳුන්වාදෙමින් වංචා දූෂණ / නාස්තිය වැළැක්වීමේ ගමන අරඹන බව අමාත්‍ය විජිත හේරත් මහතා පවසනවා.
මහර ප්‍රදේශයේ පැවති ජනහමුවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා මෙම අදහස් පළකලා.