අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සහ එක්සත් ජාතීන්ගේ ළමා ආරක්ෂක අරමුදල හෙවත් යුනිසෙෆ් හි ශ්‍රී ලංකාවේ නියෝජිත ක්‍රිස්ටියන් ස්කූග් අතර සාකච්ඡාවක් පවත්වා තිබෙනවා.
ඒ ඊයේ පස්වරුවේ අග්‍රාමාත්‍ය කාර්යාලයේ දීයි.
ශ්‍රී ලංකාවේ ළමා ආරක්ෂණය සහ අධ්‍යාපනය වැඩිදියුණු කිරීම, ළමා අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම, ආරක්ෂිත ඉගෙනුම් පරිසර නිර්මාණය කිරීම ඇතුළු කරුණු පිලිබඳ මෙම සාකච්ඡාවේදී අවධානයට ලක් කර තිබෙනවා.