ශ්රී ලංකාව ඩිජිටල් ආර්ථිකයක් කරා ගෙන යන ගමනේ මූලික පියවරක් තබමින් ආචාර්ය හාන්ස් විජයසූරිය මහතා ඩිජිටල් ආර්ථිකය පිලිබඳ ජනාධිපති ප්රධාන උපදේශක තනතුරට පත් කර තිබෙනවා.
අද (01) පස්වරුවේ ඒ මහතා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අතින් සිය පත්වීම ලබාගෙන තිබෙනවා.