නීති විරෝධී ලෙස ගවයන් ප්‍රවාහනය කළ සැකකරුවන් 04 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මිහින්තලය පොලීසිය වැටලීම් සිදු කළේ රඹෑව ප්‍රදේශයේදීයී .
සෙට්ටිකුලම ප්‍රදේශයේ සිට ගම්පොල දක්වා ගවයින් ප්‍රවාහනය කරමින් තිබූ බවයි පොලීසිය පවසන්නේ.
ලොරි රථය අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ ගවයන් 25 දෙනෙකු එහි සිටි අතර එක් ගවයෙකු මිය ගොස් තිබෙනවා.
සැකකරුවන් අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන බවයි පොලීසිය පවසන්නේ.