විෂ මත්ද්‍රව්‍ය, මහා පරිමාණ දුෂණ ක්‍රියා, ජාතික ආරක්ෂාව තර්ජනයක් විය හැකි ක්‍රියා සහ අපරාධ සම්බන්ධ ක්‍රියාකාරම් සඳහා මහජනතාව තොරතුරු ලබා ගැනීමට විශේෂ දුරකථන අංකයක් පොලිස් මුලස්ථානය විසින් හඳුන්වා තිබෙනවා.
ඒ අනුව (12) දින සිට මෙම දුරකථන අංකය හරහා මජනතාවට තොරතුරු ලබා ගත හැකිය.
එම දුරකථන අංකය වන්නේ 1997.
මේ සම්බන්ධයෙන් කරුණු සඳහන් නිවේදනය සඳහන්.