රටේ මිනිසුන්ගේ බලාපොරොත්තු ඉටුවන නව රජයක් 2024 මහ මැතිවරණයෙන් පසු රටට උරුම වන බව ජාතික ජන බලවේගයේ විධායක සභික නලින් හේවගේ මහතා පවසනවා.
ඔහු මේ බව ප්රකාශ කළේ ගාල්ල ප්රදේශයේ පැවති ජන හමුවකට එක්වෙමින්.